මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 1 -crossword puzzle on Sinhala blog

සිංහල බ්ලොග් අවකාශයේ හරස් පද ප්‍රහේලිකා පලවී ඇත්දැයි මම නොදනිමි.පුද්ගලිකව මට නම් දක්නට ලැබී නැත.මේ එවැන්නක් සදහා දැරූ තැතකි.විසදන්න උත්සාහ කරන්න.

(මෙය විසදීම සඳහා මෘදු පිටපත-soft copy තිබීම පහසුවකි.අවැසි නම් meeghaya@gmail.com වෙත ඊයක් එවන්න.)

උපකාරක පද

පහලට
1 හොද
2 පූජනීය කන්දකි
3 පරිනත බ්ලොග්කරුවන් තම පාඨකයන් මෙලෙස ද අමතයි
4 ජනප්‍රිය (හිට්ස් ප්‍රිය) බ්ලොග්කරුවෙකි
5 සමහරු බ්ලොග්කරුවන් තම පාඨකයන්ට ගිලීමට දෙයි
8 ජනප්‍රිය ඉංග්‍රීසි නවකතාවක සිංහල පරිවර්තනයයි
10 බ්ලොග් ද ඇතුල් සියලුම නිර්මාණ බිහිවන්නේ මෙතැනිනි (කුමරතුඟු මුනිදසුන් වැහැරූ හෙළ බසිනි)
12 සිරුර
13 පුවත්පතකි
14 බ්ලොග්කරුවන් බොහෝ දෙනෙක් මෙහි පදිංචිව සිටින බව කියනු ලැබේ
16 දේශපාලන බ්ලොග්කරුවන්ට නිතර මාර්තෘකාවන චරිතයකි
18 අයිති
19 පුරෝගාමී බ්ලොග්කරුවෙකි
හරහට
1 රජෙකුගේ නමේ මුල් කොටසයි, බ්ලොග්කරුවෙක් ද සිටී
6 මිනිස් ශරීරයේ විශාලතම ඉන්ද්‍රියයි
7 දේශපාලන බ්ලොග් වල නිතර ගැටේ
8 සුන්දරය ස්ථානයකි
9 බ්ලොග් වලට මේ නම ද උචිතය
10 සුන්දරත්වයේ සංඛේතයයි
11 වක්‍ර
13 පළමු රාජධානිය, දයාල් බතී මෙහි වැසියෙකි
15 ආචාරයක් මෙන්ම පැනයක් ද වේ
17 ප්‍රකට බ්ලොග්කරුවෙක් මේ ගැන ලිපි ශ්‍රේණියක් ම පල කලේය
18 විවාහය
20 බ්ලොග්කරුවෙකි, දිනපොතක් ලියයි
21 ……….. තැනක සොරසතුරන් ගත නොහෙනා

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 10/04/2012, in හරස්පද ප්‍රහේලිකා. Bookmark the permalink. 12 Comments.

  1. kathandarakaraya

    හරිම ආමරුයි 4 පහලට නං. උපකාරක පදය නොමග යවන සුලුයි.

    මෙන්න මං හොයාගත්තු දේවල්.

    හරහට
    1. යසලාලක
    7. මත
    9. යාන්හෑලි
    12. අනුරපුරය
    17. කාරය
    18. හිරය
    20. ඇල්කෙමියා

  2. මේක නම් නියම වැඩක් . . පොඩි කාලේ ඉඳන් පත්තරේ ගිය ප්‍රහේලිකා පුරවන එක මගේ ප්‍රියතම කාරියක් . . ඊයක් එවන්නම් . ..

  3. විසිතුරු | visituru

    මමත් ඊයක් එවන්නම්

  4. සුපිරි වැඩක්, අළුත් දෙයක්නේ. ජයවේවා. කොලේක ලියාගෙන පුරවන්නම්…

  5. දුකා, විසිතුරු,මාතලන්,කතන්දර ඔබ ලබා දෙන දිරියට ස්තුතියි.
    ඔබ සැමටත් ඉමේල් එවූ සැමටත් සොෆ්ට් කොපිය එව්වෙමි.
    කතන්දර, ඔබේ පිළිතුරු දැන්ම පල කිරීම අනෙක් පාඨකයන්ට අසාධාරණයක් විය හැකි බැවින් පසුව පල කරමි.

  6. මට එපා කරපු සබ්ජෙක්ට් එකක් ඕක. කවුරුහරි විසඳුවාම උත්තරේ දාන්න 😉

  7. @රැඩිකල් අදහස්, මේක හරි රසවත් විනෝදාංශයක්නේ!

    වරුණ(විසිතුරු) සෑහෙන දුරට නිවැරදි විසදුමක් එවා තිබුණා.ඔහුගේ ඉල්ලිම මත උපකාරක පද වල පොඩි වෙනසක් කළා.දම් පාටින් පාට කරල තියෙන්නේ ඒ සංශෝධන.

  8. ෙහන්රි ජයවර්ධන ෙග් විසදුමත් වරුණ ෙග් තරමටම නිවැරදියි.ඔහු ෙපන්වා දුන් ෙදා්ෂයක් නිවැරදි කරන ලදී.-ස්තුතියි

    100% නිවැරදි විසදුමක් තාම ලැබී නැත.

  9. රැඩිකල් අදහස් ෙග් විසදුෙම් පද 2ක් විතරක් වැරදියි.ෙහාද උත්සාහයක්.

    නිවැරදි විසදුම පරණ අවුරුද්ෙදම post ඒකක් විදියට දානව අද රෑ 7.00ට

  10. kathandarakaraya

    ජයශ්‍රී,
    මගේ කමෙන්ට් එක නැවත කියවා බලන්න.
    විසඳුමේ කොටසක් එව්වේ පොඩි ආතල් එකක් ගන්නයි!
    -KK

ඔබේ අදහස් දහස් වටී ....................