Category Archives: හරස්පද ප්‍රහේලිකා

මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා ~ අංක7 (නිවැරදි විසඳුම) – Crossword puzzle on Sinhala blog ~NO:7(The answer)

සුගිය සැප්තැම්බර් මස 13 වන දින ඉදිරිපත් කරන ලද මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා අංක07 හි නිවැරදි විසඳුම මෙසේය.

Puzzle07 - ANS

මේඝය ඔස්සේ මෙතෙක් පලවූ අනෙක් හරස්පද ප්‍රහේලිකා වලට පහත ලින්ක් ඔස්සේ යොමුවිය හැක. 

1 , 23456

Advertisements

මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා ~ අංක7 – Crossword puzzle on Sinhala blog ~NO:7

හරස්පද ප්‍රහේලිකා පිරවීම ලේඛකයා ගේ පරණ ම විනෝදාංශයක්. හරස්පද ප්‍රහේලිකා හැදීම අලුත් විනෝදාංශයක්. ඒවා කීපයක් බ්ලොගයේත් පල කළා. 2013 වසරට තවම පල කළ හැකිවූයේ හරස්පද ප්‍රහේලිකාවන් එකක් පමණයි ඒ අවිවේකය නිසා. මෙන්න දෙවැන්න උත්සහා කර බලන්න විසදන්න.Puzzle07 - qz1

මෙන්න උපකාරක පද

Puzzle07 - qz2

විසඳීමට උත්සහා කරන පාඨකයන්ට සම අවස්ථාවක් දීම සඳහා ප්‍රතිචාර පලකිරීම තාවකාලිකව අත්හිටුවන බව කරුණාවෙන් සලකන්න.

මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 6 නිවැරදි විසඳුම – crossword puzzle on Sinhala blog 6, The correct answer

මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 6 රවි සහෝදරයා නිවැරදිව විසඳුවා (සුභපැතුම් !). කෙසේ වුවද අද නිවැරදි විසදුම මෙලෙස පලකරමි.

Puzzle 06 - Answer

අලුත් ප්‍රහේලිකාවක් සමග වෙනත් දිනෙක හමුවෙමු.

මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 6 – crossword puzzle on sinhala blog 6

හරස්පද ප්‍රහේලිකා පිරවීම ලේඛකයා ගේ පරණ ම විනෝදාංශයක්. හරස්පද ප්‍රහේලිකා හැදීම අලුත් විනෝදාංශයක්. ඒවා කීපයක් බ්ලොගයේත් පල කළා. 2013 වසර ආරම්භ වෙලා මාස එකහමාරක් ගතවුන මුත් තවමත් වසරේ පළමු හරස්පද ප්‍රහේලිකාව පල කල නොහැකි වුණේ අවිවේකය නිසා. මෙන්න එය උත්සහා කර බලන්න විසදන්න.

Puzzle06

PZ6 - Q

කලින් පල වූ ප්‍රහේලිකා සදහා පිවිසෙන්න පහත යොමු වලින්

මේඝය හරස්පද ප්‍රහේලිකා අංක 5

මේඝය හරස්පද ප්‍රහේලිකා අංක 4

මේඝය හරස්පද ප්‍රහේලිකා අංක 3

මේඝය හරස්පද ප්‍රහේලිකා අංක 2

මේඝය හරස්පද ප්‍රහේලිකා අංක 1

අභියෝගය කිසිවෙකු ජය නොගනී ?

අවිවේකය

නුඹ මා බ්ලොග් ලීවීමෙන්

අඩ මසකටත් වඩා

ඈත් කලෙහිය

සොයාගත් මද අවසරයෙන් මෙන්න මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා අංක 5 හි විසඳුම.

ස්තුතියි! නැවත හමුවෙමු.

තවත් අභියෝගයක් !

මෙන්න මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා අංක 5

මෙන්න උපකාරක පද

 

විසඳන්න උත්සහා කරන්න.ඔබ සැමට සුභපැතුම්!

විසඳීම පහසුකිරීම සඳහා උපකාරක පද කීපයක් මේ සංස්කරනයේදී සංශෝධනය කළා.ඒවා වෙනත් වර්ණයකින් දක්වා ඇත.

රවි අභියෝගය ජයගනී

මැයි මස 26 දින මේඝය ඉදිරිපත් කළ අභියෝගය (මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 4) , සාර්ථකව ජයගැනීමට රවිසඳු සොයුරා සමත් විය.ඔහුට සුභපැතුම්!

මෙන්න නිවැරදි විසඳුම

තවත් අලුත් අභියෝගයකින් යලිත් හමුවෙමු.

අභියෝගයකි!

මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා (4) . මෙය පාඨක ඔබට තවත් එක් අභියෝගයකි.උත්සහා කරන්න , අභියෝගය ජයගන්න.

උපකාරක පද

හරහට

 

 

 

පහලට

 

 

       
1 සමාන නැති 1 නම්බු නාමයකි
4 සිත 2 සංඥා
5 බෝධිසත්ව ජන්මයකි 3 අනාගතයේ
8 ගස් 4 පළමු ගුරුවරුන්
9 ඇස නමැති මැණික 6 සිතූ පැතූ සම්පත් ළඟාකර දෙයි
12 ගොවිතැන් කරන කන්නයකි 7 යොවුන්
14 සිහියට නගන 10 නිරයට සම්බන්ධය
15 සවිමත්ව තිබිය යුත්තකි 11 රජුන්
16 දැන් දැන් කැළණි ගං පතුලෙන් ද හමුවේ 13 ලැබුණ
17 පුරාණ කාලයක 15 ආභරණයකි 
19 උපත්             16 මාර දූවරුන්ගෙන් කෙනෙකි
21 උපත හා සම්බන්ධ වදනකි       18 ධසරත ගේ පුත්
 22  අටලෝදහමින් එකකි             19 ප්‍රථම ද්වේවාචික උපාසකයා
                20 අතීතයේ දී සන්නිවේදන කටයුතු වලට
                   මෙන්ම දඬුවම් දීමට ද භාවිතා විය


මේඝය බ්ලොග් ප්‍රහේලිකා (3) – විසඳුම

මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා (3) – Cross word puzzle on sinhala blog (3)

 

අතපසුවීමකින් එක් උපකාරක පදයක් නොයොදා තමයි ප්‍රහේලිකාව පලකර තිබුණේ.(ඒත් නිවැරදිව විසදන්න ඒක භාදාවක් නෙවෙයි).අද සංස්කරණයේ දි ඒ වරද නිවැරදි කළා.ඒ නිසා 12 න් පසු උපකාරක පද වල අංකත් වෙනස් වෙනවා.අපහසුතාවක් උනා නම් සමාවෙන්න.

උපකාරක පද

හරහට පහලට
1 සිතේ උපදින්නක් 1 යමක් පෙන්වාදීමේදී භාවිතාවන
5 දෙවියන් නොවේ  වදනකි
7 විශාලත්වය 2 සංඛ්‍යාවකි
8 නොගැලපෙන 3 ලක්ෂ්‍ය දෙකක් හෝ වැඩි
10 ලැබූ ගණනක් යාවූවිට සෑදේ .
11 අතීතයේ සිටි ප්‍රසිද්ධ රජයේ නිළධාරියෙකි 4 ඇයිද
11 අතීතයේ සිටි ප්‍රසිද්ධ රජයේ නිළධාරියෙකි 5 සවන් දෙන්න යන්නට සමානය
13 කලකට පෙර තිරගත වූ සම්මානනීය 6 ගණිතයේදී හමුවේ, ප්‍රායෝගිකව
 සිංහල චිත්‍රපටයකි  දක්නට නොලැබේ
15 වහලයේ අංගයකි 8 නොනිසි කාලය
16 කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ගමකි 9 ලිවීමේදී අවශ්‍ය වන්නකි
18 රෙදි සමග කියැවේ 12 පළතුරකි
20 සැමට අත්‍යවශ්‍යය 14 හිංදුස්ථානී සංගීතයේ එයි
21 සටනකට අත්‍යාවශ්‍ය වේ 17 බෝධිසත්ව චරිතයකි
19 සාහිත්‍යය නිර්මාණයකි

 

මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 2 – විසඳුම

Outsider ඉතාම නිවැරදි විසඳුමක් එවා තිබුණා.මගේ විසඳුම හා නොගැලපුනේ අකුරු දෙකක් පමණයි.

මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 2 – crossword puzzle on Sinhala blog (2)

සිංහල බ්ලොග් අවකාශයේ මුල්ම හරස්පද ප්‍රහේලිකාව පල කලේ මේඝය විය හැක ??????????.(මා වැරදි නම් නිවැරදි කරන්න).

පහත ඩිලාන් ගේ ප්‍රතිචාරය අනුව ප්‍රමාණ සමීක්ෂක බ්ලොගයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රහේලිකාවක් පලවී ඇත http://www.qsonline.info/2011/04/qs-crossword-1.html

හරීන්ද්‍ර ගේ පහත ප්‍රතිචාරය අනුව සිංහල ඒවා ද මීට පෙර බ්ලොග් අවකාශයේ පලවී ඇත.දන්නා කෙනෙක් යොමුව දෙන්න.

මේ මේඝය ඉදිරිපත් කරන දෙවැනි හරස්පද ප්‍රහේලිකාවයි.මෙහි ද මෘදු පිටපත (soft copy) අවැසි නම් meeghaya@gamail.com වෙත ඊයක් එවන්න.නොවැලැක්විය හැකි ප්‍රාෙයා්ගික ගැටලුවක් නිසා මෘදු පිටපත එවිය හැක්කේ අද (22-ඉරිදා) දිනය තුල පමණක් බව කරුණාවෙන් සලකන්න.

(පළමු ප්‍රහේලිකාව විසඳුවේ නැත්නම් විසඳන්න මෙතැනින් පිවිසෙන්න.)

හරහට
1 අතීතාවර්ජනය
5 ධනය රැස්කරන මාධ්‍යයකි
6 අතීතයේ පාලකයන් විසූවේ මෙහිය
8 මගේ සිත
9 දේශපාලන තිඹිරිගෙයකි
10 අහරට ගන්නා ශාක කොටසකි
12 මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවකි
16 ආන්දෝලනාත්මක දේශපාලන පක්ෂයක ලාංඡනයයි
17 වාසනාව
18 සැරිසරන
පහලට
1 ලෝපතල ගෞරවනීය නායිකාවකි
2 සමහරු තවමත් මෙහි වාසය කරති
3 මිනිස් සිත
4 යකුන්ට එරෙහි සටනට ගන්නා අවියකි
7 එක්තරා සාකච්චා මණ්ඩපයකි
8 මද වැසි සහිත කාලගුණය
10 බොහෝ දෙනා වෙහෙස වන්නේ මේවා මකාගැනීමටය
11 සාහිත්‍යකරනයේ දී හමුවන දෝශයකි
13 සමහර දේශපාලකයන් ගේ මුව මීට උපමා කෙරේ
14 උදාහිරු
15 අපාය මෙලෙස ද හැදින්වේ

මේඝය ප්‍රහේලිකා 1 – නිවැරදි විසඳුම

ප්‍රහේලිකාවෙන් උගත් පාඩම්

ප්‍රහේලිකාවෙන් උගත් පාඩම නම් සාමූහිකත්වයේ අගයයි.විසඳුම් එවූ පාඨකයන් කිසිෙවක් තනිව 100% ක් නිවැරදි ව ෙමය විසඳා ෙනාතිබිණි. නමුත් ඒක් අයෙකු වැරදූ පද  වෙනත් කෙනෙක්  නිවැරදිව විසඳා තිබිණි.ඔහුට ෙවනත් පදයක් වැරදී තිබිණි.ඒනම් සාමූහිකව විසදුවා නම් ෙමය සාර්ථකව විසඳාගැනීමට හැකියාව තිබිණි.(හරස්පද ප්‍ර ෙහ්ලිකා එසේ විසදිය යුතු ද යන්න ෙවනම ගැටලුවකි).

අප  ෙපාදුවේ මුහුණ දෙන ගැටලුවකට විසඳුම් තනි තනිව සොයනාවාට වඩා සාමූහිකව සෙවීම පහසු බව පැහැදිලිය.මක්නිසා ද මට නොපෙනන ෙදෙයක් ඔබට  ෙපනිය හැක.ඔබට නොපෙනන දෙයක් මට පෙනිය හැක.අප දෙදනාට ම පෙනෙන දෙයක් තුන්වැන්නෙකුට  ෙපනි යාහැක.සාමූහිකව තීරණ ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මූලය මෙය යැයි මට සිතේ.

විසඳුම් සෙවූ, මා දිරිගැන් වූ  සැමට ස්තුතියි.ඉදිරියටත්  ෙම්ඝයේ ප්‍ර ෙහ්ලිකා පලවනු ඇත.

මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 1 -crossword puzzle on Sinhala blog

සිංහල බ්ලොග් අවකාශයේ හරස් පද ප්‍රහේලිකා පලවී ඇත්දැයි මම නොදනිමි.පුද්ගලිකව මට නම් දක්නට ලැබී නැත.මේ එවැන්නක් සදහා දැරූ තැතකි.විසදන්න උත්සාහ කරන්න.

(මෙය විසදීම සඳහා මෘදු පිටපත-soft copy තිබීම පහසුවකි.අවැසි නම් meeghaya@gmail.com වෙත ඊයක් එවන්න.)

උපකාරක පද

පහලට
1 හොද
2 පූජනීය කන්දකි
3 පරිනත බ්ලොග්කරුවන් තම පාඨකයන් මෙලෙස ද අමතයි
4 ජනප්‍රිය (හිට්ස් ප්‍රිය) බ්ලොග්කරුවෙකි
5 සමහරු බ්ලොග්කරුවන් තම පාඨකයන්ට ගිලීමට දෙයි
8 ජනප්‍රිය ඉංග්‍රීසි නවකතාවක සිංහල පරිවර්තනයයි
10 බ්ලොග් ද ඇතුල් සියලුම නිර්මාණ බිහිවන්නේ මෙතැනිනි (කුමරතුඟු මුනිදසුන් වැහැරූ හෙළ බසිනි)
12 සිරුර
13 පුවත්පතකි
14 බ්ලොග්කරුවන් බොහෝ දෙනෙක් මෙහි පදිංචිව සිටින බව කියනු ලැබේ
16 දේශපාලන බ්ලොග්කරුවන්ට නිතර මාර්තෘකාවන චරිතයකි
18 අයිති
19 පුරෝගාමී බ්ලොග්කරුවෙකි
හරහට
1 රජෙකුගේ නමේ මුල් කොටසයි, බ්ලොග්කරුවෙක් ද සිටී
6 මිනිස් ශරීරයේ විශාලතම ඉන්ද්‍රියයි
7 දේශපාලන බ්ලොග් වල නිතර ගැටේ
8 සුන්දරය ස්ථානයකි
9 බ්ලොග් වලට මේ නම ද උචිතය
10 සුන්දරත්වයේ සංඛේතයයි
11 වක්‍ර
13 පළමු රාජධානිය, දයාල් බතී මෙහි වැසියෙකි
15 ආචාරයක් මෙන්ම පැනයක් ද වේ
17 ප්‍රකට බ්ලොග්කරුවෙක් මේ ගැන ලිපි ශ්‍රේණියක් ම පල කලේය
18 විවාහය
20 බ්ලොග්කරුවෙකි, දිනපොතක් ලියයි
21 ……….. තැනක සොරසතුරන් ගත නොහෙනා