මොකක්ද මේ “වාත වැඩේ” ? ~ Try to solve this

තවත් අලුත් තුන් තේරවිලි කීපයක් දයාබර පාඨක මිතුරන් වෙත ඉදිරිපත් කරන්න හිතුවා.බලන්න විසඳන්න හැකිද කියල.

1.නොයෙක් පලතුරු

2.දණ්ඩේ යන්න

3.පුෂ්ප පැතිරුණු රෙද්ද

4.වාත වැඩේ

5.කැලේ දිහාව

6.සුලං රඹ පුෂ්පය

7.ගව භාගය

8.ඔහු පුෂ්ප ඇස

9.මලු හයිය ඇඳ

විසඳීමේ සම අවස්ථා සියලු පාඨකයන්ට හිමිකළ යුතු බැවින් ප්‍රතිචාර පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බව කරුණාවෙන් සලකන්න.

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 21/11/2013, in තේරවිලි. Bookmark the permalink. 3 Comments.

  1. 4.වාත වැඩේ=සුලං කාරිය=කලංසූරිය

  2. 5.කැලේ දිහාව=වනේ දෙස=දෙනේ වස

  3. @රාජ්,4 නම් නිවැරදියි 5 වැරදියි.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: