මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා ~ අංක7 – Crossword puzzle on Sinhala blog ~NO:7
හරස්පද ප්‍රහේලිකා පිරවීම ලේඛකයා ගේ පරණ ම විනෝදාංශයක්. හරස්පද ප්‍රහේලිකා හැදීම අලුත් විනෝදාංශයක්. ඒවා කීපයක් බ්ලොගයේත් පල කළා. 2013 වසරට තවම පල කළ හැකිවූයේ හරස්පද ප්‍රහේලිකාවන් එකක් පමණයි ඒ අවිවේකය නිසා. මෙන්න දෙවැන්න උත්සහා කර බලන්න විසදන්න.
මෙන්න උපකාරක පද
විසඳීමට උත්සහා කරන පාඨකයන්ට සම අවස්ථාවක් දීම සඳහා ප්‍රතිචාර පලකිරීම තාවකාලිකව අත්හිටුවන බව කරුණාවෙන් සලකන්න.
Posted on 13/09/2013, in හරස්පද ප්‍රහේලිකා. Bookmark the permalink. Leave a comment.
Leave a comment
Comments 0