නව අවුරුදු සුභපැතුම් – New year wishes !

2013 - sinhala NY2

අවිවේකය බ්ලොග් ලිවීමට දිගින් දිගටම භාදා කරයි. කාලීන මාර්තෘකා වලට සිතෙන් කටුගෑ ලිපි කීපයක් ම කල් ඉකුත් වී හමස් පෙට්ටියේ ය. කෙසේ වුවද බ්ලොග් ලිවීම කිසිසේත් ම අත් නොහරිමි. ඉක්මනින් ම අලුත් මාර්තෘකාවකින් මුණගැසෙමු. එතෙක් පිළිගන්න මේ පැතුම් !

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 13/04/2013, in කාලීන, කෙටිම සටහන්. Bookmark the permalink. 5 Comments.

  1. සුබ අලුත් අවුරුද්දක් වේවා!

  2. ජයශ්‍රීටත් පවුලේ සියළුදෙනාටත් සතුට සැනසුම රජයන බත බුලතින් සරුවුනු නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා !

  3. කෝ අනේ මම අද දවල් දමපු කමෙන්ට් එක.

    ජයශ්‍රී ඇතුලු පවුලේ සියළු දෙනාටම සතුට සාමය පිරුණු බත බුලතින් සරුවුනු වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    • // Your comment is awaiting moderation //

      මම දැන්නේ දැක්කේ. මම මෙහෙ කලින් කමෙන්ට් එක හොයනව. කවද ඉඳලද මේ.

      • මෙහෙමයි DDT, මේ බ්ලොගයේ (WordPress) settings වල හැටියට මුල් වතාවට comment කරන අයගේ comments moderate වෙනවා.ඒ කියන්නේ අලුත් email address එකකින් එන comments moderate වෙනවා. මමත් ඒ settings වෙනස් කලේ නැහැ ඒක නරකම නැති නිසා. (Regular customersලා ගේ comments ඒ විදියට moderate වෙන්නේ නෑ-දැන් ඔබේ email එක දන්න නිසා මීට පස්සේ ඔබේ comments moderate වෙන්නේ නෑ, ඔබ මීට පෙර භාවිතා කළේ වෙනත් විද්‍යුත් ලිපිනයක් නේ).
        සුභපැතුමට ස්තුතියි, ඔබටත් එසේ ම වේවා!

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: