මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 6 – crossword puzzle on sinhala blog 6

හරස්පද ප්‍රහේලිකා පිරවීම ලේඛකයා ගේ පරණ ම විනෝදාංශයක්. හරස්පද ප්‍රහේලිකා හැදීම අලුත් විනෝදාංශයක්. ඒවා කීපයක් බ්ලොගයේත් පල කළා. 2013 වසර ආරම්භ වෙලා මාස එකහමාරක් ගතවුන මුත් තවමත් වසරේ පළමු හරස්පද ප්‍රහේලිකාව පල කල නොහැකි වුණේ අවිවේකය නිසා. මෙන්න එය උත්සහා කර බලන්න විසදන්න.

Puzzle06

PZ6 - Q

කලින් පල වූ ප්‍රහේලිකා සදහා පිවිසෙන්න පහත යොමු වලින්

මේඝය හරස්පද ප්‍රහේලිකා අංක 5

මේඝය හරස්පද ප්‍රහේලිකා අංක 4

මේඝය හරස්පද ප්‍රහේලිකා අංක 3

මේඝය හරස්පද ප්‍රහේලිකා අංක 2

මේඝය හරස්පද ප්‍රහේලිකා අංක 1

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 17/02/2013, in හරස්පද ප්‍රහේලිකා. Bookmark the permalink. 4 Comments.

  1. කිව්වත් වාගෙ කාලෙකින් ජයශ්‍රීගෙ ප්‍රහේලිකාව ආයෙත් 🙂

    ස්තූතියි ඔබට….ප්‍රහේලිකා කියන්නෙ මගෙත් ආසම විෂයයක්…

    හරහට

    1. පසව
    5. පඬුවස්දෙව් රජ
    9. පුස්
    10. දල
    11. කල්ක
    12. වදලක
    13. ලකර
    15. යාර
    16. සුක
    18. සකය
    20. ජාතක කතාව
    21. තර
    22. රුව
    23. අබ

    පහළට

    1. පඬුපුල්
    2. සවස් කල
    3. වස්
    4. මව්
    6. දෙනුවර කතාව
    7. රදලයා
    8. ජලකර බෝම්බ
    14. කසකරු
    16. සුජාත
    17. කතර
    19. යව

    • ස්තුතියි රවි, උත්තර 3ක් පමණක් වැරදියි. ඉතිරි සියල්ල නිවැරදියි. සුභපැතුම් !

      • හෙහ්, හෙහ්…හරිනෙව බොලේ..හොයගත්ත වැරදි තුන…….

        1 හරහට – පහව
        2. පහළට – හවස් කල
        12. හරහට – වදුලක

  2. @Ravi, ඔව් ඔබ නිවැරදිව විසඳුවා. සුභපැතුම්!

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: