අභියෝගය කිසිවෙකු ජය නොගනී ?

අවිවේකය

නුඹ මා බ්ලොග් ලීවීමෙන්

අඩ මසකටත් වඩා

ඈත් කලෙහිය

සොයාගත් මද අවසරයෙන් මෙන්න මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා අංක 5 හි විසඳුම.

ස්තුතියි! නැවත හමුවෙමු.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 21/07/2012, in හරස්පද ප්‍රහේලිකා. Bookmark the permalink. 6 Comments.

  1. මේක උපරිම අමාරුයි. මම ඔන්ලයින් ෆොටෝෂොප් වලින් ඕපන් කරගෙන ට්‍රයිකලා ඒත් බැරිවුනා.
    -රාජ්

  2. හෙහ් හෙහ් … ඔයාටත් තිබුණෙ අපේ අඩවි රජා වගේ ‘එන්ඩෝ එන්ඩෝ තෑගි දිනන්න එන්ඩෝ……‘ කියල නම දාන්න. කෂ්ටිය දුවගෙන එන්නෙ එහෙනම් විසඳන්න.

  3. මාත් ට්‍රයි කලා…. ම්හු………

    • ම්…. උපකාරක පද වල ටිකක් හැංගිමුත්තන් කෙලින ගතියක් තිබ්බ නේද? එක පාරක් ඒවා සංශෝධනය කලෙත් ඒකයි. තව වතාවක් එහෙම කරන්නයි තිබ්බේ.

      ස්තුතියි!

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: