මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා (3) – Cross word puzzle on sinhala blog (3)

 

අතපසුවීමකින් එක් උපකාරක පදයක් නොයොදා තමයි ප්‍රහේලිකාව පලකර තිබුණේ.(ඒත් නිවැරදිව විසදන්න ඒක භාදාවක් නෙවෙයි).අද සංස්කරණයේ දි ඒ වරද නිවැරදි කළා.ඒ නිසා 12 න් පසු උපකාරක පද වල අංකත් වෙනස් වෙනවා.අපහසුතාවක් උනා නම් සමාවෙන්න.

උපකාරක පද

හරහට පහලට
1 සිතේ උපදින්නක් 1 යමක් පෙන්වාදීමේදී භාවිතාවන
5 දෙවියන් නොවේ  වදනකි
7 විශාලත්වය 2 සංඛ්‍යාවකි
8 නොගැලපෙන 3 ලක්ෂ්‍ය දෙකක් හෝ වැඩි
10 ලැබූ ගණනක් යාවූවිට සෑදේ .
11 අතීතයේ සිටි ප්‍රසිද්ධ රජයේ නිළධාරියෙකි 4 ඇයිද
11 අතීතයේ සිටි ප්‍රසිද්ධ රජයේ නිළධාරියෙකි 5 සවන් දෙන්න යන්නට සමානය
13 කලකට පෙර තිරගත වූ සම්මානනීය 6 ගණිතයේදී හමුවේ, ප්‍රායෝගිකව
 සිංහල චිත්‍රපටයකි  දක්නට නොලැබේ
15 වහලයේ අංගයකි 8 නොනිසි කාලය
16 කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ගමකි 9 ලිවීමේදී අවශ්‍ය වන්නකි
18 රෙදි සමග කියැවේ 12 පළතුරකි
20 සැමට අත්‍යවශ්‍යය 14 හිංදුස්ථානී සංගීතයේ එයි
21 සටනකට අත්‍යාවශ්‍ය වේ 17 බෝධිසත්ව චරිතයකි
19 සාහිත්‍යය නිර්මාණයකි

 

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 11/05/2012, in හරස්පද ප්‍රහේලිකා. Bookmark the permalink. 4 Comments.

  1. කෝ දැං ප්‍රහේලිකාව?

  2. සහෝදරයා,
    සාමාන්‍යයෙන් දක්‍ෂ ප්‍රහේලිකා තනන්නෙක් ප්‍රහේලිකා හදන්නේ හැම පැත්තටම සමමිතික වන විදියට…
    අරගෙන බලන්න ප්‍රහේලිකා ටිකක්… බොහොමයක ඒ සමමිතික භාවය තියෙනවා.

    දියුණු වෙන්න පුළුවන්… කරගෙන යන්න….

    • උපදේශයට බොහෝම ස්තුතියි, උත්සහ කරන්නම්.

      ප.ලි. – සමහරවිට දකින්නත් ඇති බ්ලොග් ආශ්‍රයෙන් ම කළ පළමු ප්‍රහේලිකාවේ ඔබත් හිටියා.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: