මේඝය ප්‍රහේලිකා 1 – නිවැරදි විසඳුම

ප්‍රහේලිකාවෙන් උගත් පාඩම්

ප්‍රහේලිකාවෙන් උගත් පාඩම නම් සාමූහිකත්වයේ අගයයි.විසඳුම් එවූ පාඨකයන් කිසිෙවක් තනිව 100% ක් නිවැරදි ව ෙමය විසඳා ෙනාතිබිණි. නමුත් ඒක් අයෙකු වැරදූ පද  වෙනත් කෙනෙක්  නිවැරදිව විසඳා තිබිණි.ඔහුට ෙවනත් පදයක් වැරදී තිබිණි.ඒනම් සාමූහිකව විසදුවා නම් ෙමය සාර්ථකව විසඳාගැනීමට හැකියාව තිබිණි.(හරස්පද ප්‍ර ෙහ්ලිකා එසේ විසදිය යුතු ද යන්න ෙවනම ගැටලුවකි).

අප  ෙපාදුවේ මුහුණ දෙන ගැටලුවකට විසඳුම් තනි තනිව සොයනාවාට වඩා සාමූහිකව සෙවීම පහසු බව පැහැදිලිය.මක්නිසා ද මට නොපෙනන ෙදෙයක් ඔබට  ෙපනිය හැක.ඔබට නොපෙනන දෙයක් මට පෙනිය හැක.අප දෙදනාට ම පෙනෙන දෙයක් තුන්වැන්නෙකුට  ෙපනි යාහැක.සාමූහිකව තීරණ ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මූලය මෙය යැයි මට සිතේ.

විසඳුම් සෙවූ, මා දිරිගැන් වූ  සැමට ස්තුතියි.ඉදිරියටත්  ෙම්ඝයේ ප්‍ර ෙහ්ලිකා පලවනු ඇත.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 12/04/2012, in හරස්පද ප්‍රහේලිකා. Bookmark the permalink. 5 Comments.

  1. රාජ්

    කතන්දරසූරින් දීල තිබුන උත්තරේ 🙂 4පහලට නං දන්නෑලු. සුබ අලුත් අවුරුද්දක් වේවා. අදයි ආවෙ ඉස්සෙල්ලම.

  2. විසිතුරු | visituru

    අහ්! මට තැන් 2,3ක්ම ටැපලිලනෙ!

  3. kathandarakaraya

    මා එදා කී ලෙසටම 4 පහලට ඉඟිය වැරදියි.
    හිට්ස් ප්‍රිය බ්ලොග්කරුවා ජයශ්‍රී නොචෙද?
    “වලියට බර නැති” බ්ලොග්කරුවා නම් මා වෙන්න පුළුවනි.

    • කතන්දර,

      ඇත්ත තමයි.උචිතම උපකාරක පදය “වලියට බර නැති බ්ලොග්කරුවා” කියන එක තමයි.අවාසනාවට ඒක මගේ ඔලුවට ආවේ නැහැ.

      හිට්ස් ප්‍රිය කියන එක උපුට ගත්තේ ඇනෝනිමසයා ගෙන්.මම අදහස් කලේ ජනතාව විසින් ප්‍රියකරන=ජනප්‍රිය නම් හිට්ස් විසින් ප්‍රියකරන්නා හිට්ස් ප්‍රිය කියල.

      නමුත් ඇත්තටම හිට්ස් වලට ප්‍රිය කරන බ්ලොග් කරුවා කියන අර්ථය තමයි Highlight වෙන්නේ.

      මීළඟ ප්‍රෙහ්ලිකාවේ වඩාත් උචිතම උපකාරක යද යෙදීමට උත්සාහ කරන්නම්.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: