ටයි මාමාට ආයුබෝවන් !

මනුතාපය, යවෙස් ලූ මිනිසා, සිටුවර මොන්ත ක්‍රිස්තෝ, මල්ගුඩි දවසැ, හරහා ලෝක සාහිත්‍ය අපට සමීප කළ, හාහා හරි හාවා,ෆර්ඩුඩයේ රොබින්, දොස්තර හොඳහිත, පිස්සු පූසා,සුරගන කතා කරළිය,ගලිවරය, හසරැලි රසාර,  හරහා අපේ ළමා විය සුන්දර කළ, සිප්යුරු රසාර, යටගියාවේ සුලමුල,වසර දෙදාහෙන් පසු ලෝකය, හරහා අපගේ බුද්ධියේ නිම්වළලු පුලුල් කළ, ඔෆීන්,කුංෆු හරහා රූපමාධ්‍යයයේ යහ භාවිතය රටට ඉගැන්වූ ටයිටස් තොටවත්ත මහතාණෙනි ඔබට නිවන් සුව!

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 15/10/2011, in කාලීන. Bookmark the permalink. 4 Comments.

  1. ```Outsider```

    ටයි මහත්තයා ළමයින් වෙනුවෙන් කරපු සියල්ලම ළමයි වෙනුවෙන්මයි. අද වැඩිහිටි වුණත් ඒ දේවල් තවමත් දරුවෙක් වෙලා රස විඳින්න පුඵවන්.
    ඒත් අද සිංහල හඞ කවා ළමයින්ට කියල ප්‍රදර්ශනය කරන ගොඩක් කාටූන් වැඩ සටහන් බලද්දිනම් හිතෙන්නෙ ඒවායේ ළමා සිතට ඇමැතීම වැඩිහිටි වේෂයකින් සිදු වෙනව කියලයි.

    • ඒක ඇත්ත .ඔය දැන් ළමයි අතරේ ජනප්‍රිය “ගිරිපුර ඇත්තෝ “කියල කාටූන් එකක් තියනවා.ඒක ළමයින්ට හදපු එකක්ද,වෙන කාටහරි හදපු එකක්ද කියලා මට හිතාගන්න බෑ.

  2. සිත් මණ්ඩිය,Outsider ස්තුතියි!

    පැහැදිලිවම , තොටවත්තයන්ගේ වැඩසටහන් හරහා ළමා ආකල්ප සංවර්ධනයට උත්සුක වුණා අපට මතකයි.ප්‍රේමකීර්ති ද අල්විස් මහතාත් මෙයට දායක වුණා.
    හිත ඇත්නම් පත කුඩාද?, බෑයි කියල බෑ, ……………..

  1. Pingback: ඔෂින් දිගු ගමනක් ගියාය « මේඝය

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: